මතු භවය Next birth
Posted by VjSir on 11:41 PM
මතු භවයට විශ්වාසයෙන් යුතුව මුහුන දෙමුද?
ඔබ නිතොර ඹබගේ අනාගත භවය ගැන සැකයෙන් පසුවන්නේද? නමුත් ඔබ නිවැරදිව බොදු මගෙන් පෝෂනය ලබයි නම් ඹබට එසේ සැකයෙන් සිටිය යුතු නොවේ.
සැරියුත් මහ රහතන් වහන්සේ අනේපිඩු සිටුතුමන් හට අවසන් වරට දේශනා කල බණවර අනුව සලකන කල්හි
නිතොර ඔබ තමාකරන කියන ලද යහපත් දේ
සිහිපත් කරමින් සතුටින් කල් හරීනම් එම යහත් කල්පනා අවසන් මොහොතේද තමා තුල
මතුවීම නිසා තමන් නොවැරදීම සුගති ගාමී වනු ඇත.
තමා නිරතුරුවම මතු භවය නැවන මිනිස් ලොවැම ඉපිද ලෝවැඩ පිණිස කටයුතු කරමි යන දැඩි අධිෂ්ඨානයකින් ම සිටී නම් එයද ඉටුකරගත හැකි වනු ඇත.
නිතොර යහපතෙහිම සිත පිහිටුවන්න.
No comments:
Post a Comment