Total Pageviews

Tuesday, July 28, 2015

Come to Nibbana

නිවීම තමාතුලින්ම අත්විදින්න. Practice Enlightenment yourself 

නිවන ඔබ ලගම  ඇත. Nibbana is not far away from you

නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ.It is not just come to you 
 එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි. by only hope but to practice.

ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ.If it is clear to see that the life is full of worry sad and unhappy, how foolish to keep hope of desire in mind getting rebirth.
  
 ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත .Till we keep hope of desire in mind we will get rebirth.

 උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ. Birth means full of worry sad and unhappy.

නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.If there is no rebirth there is no  worry sad and unhappy.

 එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ. So we must try to stop rebirth.

සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි මගට පැමිණීමට නම්.To stop rebirth we have to stop and clear every desire in mind.

1. ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 

2. බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය

3.රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය

4. හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය
5. දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය

6. හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය

7.කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින්  සිදුකලයුතුය

8.සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය