Total Pageviews

Thursday, August 20, 2015

Nibbana is not far away from you
නිවන ඔබ ලගම  ඇත. 

.It is not just come to you by only hope,   but you have to practice for getting it.

.නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ
එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි

.If it is clear to see that the life is full of worry sad and unhappy, how foolish to keep hope of desire in mind getting rebirth.

  ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ

 .Till we keep hope of desire in mind we will get rebirth.

ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත 

 . Birth means full of worry sad and unhappy.

උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ

.If there is no rebirth there is no  worry sad and unhappy.

නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත

 . So we must try to stop rebirth.

එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ

To stop rebirth we have to stop and clear every desire in mind.

1. Desire of pleasure
2. Desire of taste
3. Desire of smell
4. Desire of listen
5. Desire of seen  
6. Desire of sex
7. Desire of getting revenge

 
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි 
මගට පැමිණීමට නම්.

To come to Nibbana


1. To see it clearly the birth is full of sad.
ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 

2.To free from desire and revenge.  
බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය

3.To stop saying bad word and lie 
රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය

4. To stop killing and stealing 
හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය

5.To stop bad way for living
  දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය

6. To stop sin and practice charity
 හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම       සඳහා වෙහෙසිය යුතුය

7.Do things with clear mind
 කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින්  සිදුකලයුතුය

8. To keep mind at your command at every time 
සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය