Total Pageviews

Wednesday, February 2, 2011

බෞද්ධ ගාථා විවරණය =**= Buddhist Prayers

How do you be a real Buddhist devotee?
If you want to be a real Buddhist, first you must become a Buddhist fellowmen.
This way you could get the Buddhist fellowship.

NAMOTHASSA BAGAWATHO ARAHATHO SAMMA SAMBUDDHASSA. /// repeat 3 times 

BUDDHAN    SARANAN        GACHCHAMI.
DHAMMAN  SARANAN        GACHCHAMI
SANGAN       SARANAN       GACHCHAMI

DUTHIYAMPI  BUDDHAN     SARANAN     GACHCHAMI
DUTHIYAMPI  DHAMMAN   SARANAN     GACHCHAMI
DUTHIYAMPI  SANGAN        SARANAN    GACHCHAMI  

THATHIYANPI  BUDDHAN     SARANAN  GACHCHAMI

THATHIYAMPI  DHAMMAN  SARANAN   GACHCHAMI
THATHIYAMPI  SANGAN      SARANAN    GACHCHAMI

WE MUST PROMISE TO FOLLOW THESE 5 PROMISES 

  1. PANAATHIPAATHA VERAMANI SIKKHAPADHAN SAMAADIYAMI (I NEVER KILL OR INSULT ANY PERSON OR ANIMAL)
  2. ADHINNAA DHAANAAVERAMANI SIKKHAPADHAN SAMAADIYAMI (I NEVER  STEAL ANYTHING FROM ANYBODY) 
  3. KAAMESU MICHCHAACHAARA VERAMANI SIKKHAPADHAN SAMAADIYAMI{I NEVER HAVE ANY BAD RELATIONSHIP WITH ANY PERSON(BY SEX)}
  4. MUSAAWAADAA VERAMANI SIKKHAPADHAN SAMADIYAMI( I NEVER LIE AND CHEAT ANYBODY)
  5. SURAMERAYA MAJJAPAMA DHATTANAVERAMANI SIKKHAPADHAN SAMADIYAMI 
  6. (I NEVER TAKE ALCOHOL) 


දැන අවබෝධයෙන් බුදුන් වඳිමු

වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක් නොපෙනේ. මෙය විශාල අඩුවක් ලෙස දැනුන බැවින් ඒ සඳහා ‍විශේෂ ලිපි පෙලක් සකස් කිරීම මැනවැයි සිතුනි.බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.///බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. ඒමග යමි.
ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.
සංඝං සරණං ගච්ඡාමි. මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.
දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.
අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.
සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.