Are you a real fellower of Load Buddha ඔබ ගෞතම බුදු පියාණන් වහන්සේගේ නියම අනුගාමිකයෙක්ද?
Posted by VjSir on 1:05 AM
As to the best of my knowledge a real fellower of Load Buddha should often
think
of helping others but not thinking of himself or selfish. We have much
more responsibilities or sacrifices to fulfill before we come to the
Nibbhana(Enlightenment) That was what our Bodhiasathwa started and
carried out from Deepankara Load Buddha and till become the Load
Gauthama Buddha. Be a real Buddhist and become a right fellower of Load Buddha. Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment).
May the sacred Tooth Relic bless you!
තිලොවග
බුදුපියාණන් වහණ්සේ සියළු සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් අපමණවූ මේ සසර
දුක් උසුලමින් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකට අධික කාලයක් අපමණ දුක්ගැහැට විඳි
සේක.
පොඩ්ඩක් සිතන්න, ඔබ අන්අය වෙනුවෙන් දිනකට මොහොක් වත් ගතකරනවාද? වෙහෙසෙනවාද? එසේනම් අපේ බොදුනුකමේ අරුත කුමක්ද?
බොදුනුවෙක් යනු හුදෙක් තමන් පමණක්ම නිවනට යන මග හෙළිකරගැනීම උදෙසාම වෙහෙසවන කෙනෙක් නොවිය යුතුයි.
අප
මහ බෝසතාන්වහන්සේ දීපංකර බුදුහිමි හමුවෙහි රහත් පදවි ලැබ නිවනට සැපමිනිමට
තරම් වාසනා ලැබ තිබියදීම අප්‍රමාණවූ ලෝසතවෙත පතලාවූ මහා කරුණාව නිසාවෙන්ම
ලොවුතුරා බුදුපදවි ලබමියි විවරණ ලත් සේක.
ඒ
මහා බොසතුන් අනුව යන බොදුනුවෙක් නම් ඔබත් ලොවැසි සියල්ලන් වෙත කෙසේ වෙතත්
හැකිපමණ අන්අය හට කරුණාවෙන් සැලකීමට සිතාගත යුතු නොවේද? එසේනම් ඔබත් මමත්
අදසිටම හැකි හැමවිටකම අන් අයට පිහිටවීම අපගේ යුතුකම මෙන්ම බොදුනුවෙකුගේ
වගකීම ලෙසද සලකා කටයුතු කරමු.
ඔබට දළදා සමිඳු පිහිටයි.
ඔබට දළදා සමිඳු පිහිටයි.
No comments:
Post a Comment