Would you mind yourself? සිත හඳුනා ගනිමු.
Posted by VjSir on 5:16 AM
We always think of our future and of our family, would you ever think about yourself really?
- I means not about your body, but of cause about your mind.
- A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting.
- So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly.
- Get your mind to work for the betterment of others as well as yours.
- You have to practice a lot for doing this. Spend a little time early morning soon after wake up and also A few minutes before you go to bed.
- That's how you would be a worth person as well as a right person.
- Be a great person on the earth.
- Wish you success.
A key Buddhist term.
ඉවතලමු.ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
එහෙම හොඳ සිහියෙන් තමාගෙ සිත දෙස බලන විට තමයි පෙනෙන්න පටන්ගන්නෙ තමා ඉන්නෙ කොහෙද කියල. දැන් පෙනෙනවනේද, තමා ඉන්න තැන ගැන හිතාගන්නත් අමාරු බව. මොහොතින් මොහොත විදුලියටත් වඩා වේගයෙන් ඒ මේ අත දුවන ඔය දඩබ්බර සිතම තමා නියම ඔබ. නොඑසේව ඔය මොහොතින් මොහොත දිරාපත්වන ශරීරය නම් නොවෙයි ඔබ. ශරීරය කියන්නෙ වසර කීපයකට පමණක් ඔබව රඳවාගෙන ඉන්න තාවකාලික නවාතැනක් කියල තමයි හදුන්වන්න වෙන්නෙ.
දැන් බලන්න ඔබ වඩාත් වෙහෙසෙන්නෙ කුමක් සඳහාද කියා. ඒ ඔබවෙනුවෙන්ද, නැතිනම් ඔය දිරායන ශරීරය ගැනද කියල. වඩාත් රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන, සුඛොපබෝගී යාන වාහන, මහා මන්දිර, මේ සියල්ල සොයන්න ඔබ අපමන වෙහෙස වෙන්නෙ නිවරදි අවබෝධය ඔබට නැති නිසාවෙන් ඇයි මම එහෙම කියන්නෙ? මේ කිසිවකින් ඔබට නිර්මල සතුට ලැබිය නොහැකි නිසා. ඔබ අපමණ වෙහෙසක් දරමින් හරි හම්බකරන ඔය සියලු වස්තු සම්බාරය ඔබට තවතවත් දුක් කරදර ඇතිකරනවා මිස කිසිම සතුටක් ස්තිරව ඔබට අත්කර නොදෙන බව මම ඔබට පවසන්නේ ඉතාමත් විස්වාසයෙන් හා අවධානයෙනුයි.
එසේනම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුමක් සඳහාද? ඒ තමාව හොඳින් තේරුම් ගැනීම සඳහායි. එසේනම් ඒ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද? වඩාත් හොඳින් ඔබේ සිතේ ස්වභාවය හා එහි ක්‍රියා කාරීත්වය තේරුම් ගැනීමයි. ඒ සඳහා ඔබට අඩුතරමින් දිනකට විනාඩි කීපයක් හෝ ගතකල හැකානම් ඒ සුලු කාලය තමා ඔබ ඔබේ ජීවිත කාලය තුලම ඔබවෙනුවෙන් ගතකල කාලය වනුයේ.එසේ නම් ඔබ දැන් ඒ සඳහා සූදානම් නේද? එවිටයි ඔබට ජීවිතයට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුන දිය හැකි වන්නේ. වෙහෙස නොබලා උකටලී නොවී තමා ගැන විමසිලිමත් වන්න. එයින් ඔබට ජීවිතයේ නියම අරුත වටහාගත හැකිවනු ඇති.
ඔබට ජය.
How to make money with Bitcoin - How to make money from
ReplyDeleteBitcoin can be used to deposit money or งานออนไลน์ other funds into your account without being 카지노사이트 linked to a bank account. It's easy, you 제왕 카지노 just have to be
Play'n GO Casino Review 2021 - Dr.MCD
ReplyDeletePlay'n GO casino bonuses 나주 출장샵 and promotions. Play'n GO has 보령 출장샵 been around 김제 출장안마 since 2012. 영천 출장안마 With great gaming options, 제천 출장마사지 their bonuses have been a shining example for